fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැල්මඩුල්ලේ කන්දක් නාය යයි – පවුල් 40 ක් ඉවතට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 11:47

පැල්මඩුල්ලේ කන්දක් නාය යයි – පවුල් 40 ක් ඉවතට

පැල්මඩුල්ල බුළුගහතැන්න දන්දෙනිය කන්ද නාය යෑමට ලක්ව තිබෙනවා.ඒ හේතුවෙන් නිවාස 40 ක පමණ පිරිස් ඉන් ඉවත් කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

දන්දෙනි කන්ද අද අලුයම් කාලයේ නාය යෑමට ලක්වුණා. නිවාස අසළට විශාල ගල් පෙරළීම හේතුවෙන් පවුල් 40 කට අයත් පිරිස් තාවකාලික ස්ථානවල රැදවීමට පියවර ගැනුණා. බුළුගහතැන්න විද්‍යාලයද තාවකාලිකව වසා දමා තිබෙනවා. මීට පෙර මේ සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බවයි ප්‍ර දේශවාසීන් පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo