fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුටින්ගෙන් යුරෝපයට අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 11:23

පුටින්ගෙන් යුරෝපයට අනතුරු ඇඟවීම්

රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මිසයිල අත්හදාබැලිම් සම්බන්ධයෙන් අනතුරු ඇඟවිමක් සිදුකර තිබෙනවා. ඒ ඇමරිකාවේ මිසයිල ක‍්‍රියාවලිය සඳහා උපකාර කරන යුරෝප රටවල් වලටයි.

එවැනි උපකාර සිදුකරන ඕනෑම රටකට රුසියා ගුවන් ප‍්‍රහාර එල්ල වීමේ අවධානමක් පවතින බවයි ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 11:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්