Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර තුනකට පෙර සිරියාවේදී පැහැරගත් ජපාන මාධ්‍යවේදීයා නිදහස් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 10:34

වසර තුනකට පෙර සිරියාවේදී පැහැරගත් ජපාන මාධ්‍යවේදීයා නිදහස් කෙරේ

සිරියාවේදී වසර තුනකට පෙර පැහැර ගැනීමට ලක්වූ ජපාන මාධ්‍යවේදියා නිදහස් කර තිබෙනවා. ඔහු මේ වනිවිට තුර්කියේ රැදී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

යහපත් සෞඛ්‍යයෙන් ඔහු පසුවන බවද ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. මාධ්‍යවේදියා නිදහස් කර ගැනිමට සහාය ලබාදිම පිළිබඳව අග‍්‍රාමාත්‍ය ෂින් සෝ අබේ තුර්කි ජනාධිපතිවරයාට සහ කටාර් එමීර්වරයාට ස්තූතිය පළකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 10:34
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්