fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 10කට පසු චීනයට සිදුකරන අපනයන දෙගුණ වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 10:30

වසර 10කට පසු චීනයට සිදුකරන අපනයන දෙගුණ වෙයි

වසර දහයකට පසු චීනයට සිදුකරන අපනයන දෙගුණයකින් වැඩි වී ඇති බව කර්මාන්ත හා වාණීජ කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. ඒ අනුව ශ‍්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව ලෝකයේ විශාලතම සිල්ලර වෙළඳ පළට ඇතුළු වී ඇති බවයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේ.

චීනයේ මුහුදු ආහාර නවීන තාක්ෂණය ශ‍්‍රී ලංකාවට ලබාදීමට ද එකඟ වී තිබෙනවා. ඒ ශ‍්‍ර‍්‍රී ලංකා සහ චීන දූත පිරිස් කර්මාන්ත හා වාණජ කටයුතු අමාත්‍යංශයේ සිදුකළ සාකච්ඡාවකදීයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 10:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33