Country | Buying | Selling | |
![]() | Dollar | 179.39 | 183.06 |
USA | |||
![]() | Pound | 232.18 | 239.41 |
UK | |||
![]() | Euro | 197.73 | 204.49 |
EU | |||
![]() | Yen | 1.62 | 1.67 |
Japan | |||
![]() | Yuan | 25.72 | 6.91 |
China | |||
![]() | Dollar | 121.84 | 126.92 |
Australia |
වසර 10කට පසු චීනයට සිදුකරන අපනයන දෙගුණ වෙයි
Related Articles
වසර දහයකට පසු චීනයට සිදුකරන අපනයන දෙගුණයකින් වැඩි වී ඇති බව කර්මාන්ත හා වාණීජ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා. ඒ අනුව ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව ලෝකයේ විශාලතම සිල්ලර වෙළඳ පළට ඇතුළු වී ඇති බවයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේ.
චීනයේ මුහුදු ආහාර නවීන තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට ද එකඟ වී තිබෙනවා. ඒ ශ්ර්රී ලංකා සහ චීන දූත පිරිස් කර්මාන්ත හා වාණජ කටයුතු අමාත්‍යංශයේ සිදුකළ සාකච්ඡාවකදීයි.