30 වන යෞවන ක්රීඩා උළෙල අද ආරම්භ වෙනවා.අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රදානත්වයෙන් පස්වරු හතරට මාතර කොටවෙල ක්රීඩාංගනයේදී එය ආරම්භ කිරිමට සියලු කටයුතු සූදානම් බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති නිතිඥ එරන්ද වැලිඅංගේ මහතා ප්රකාශ කළේ.
අංකුර ක්රීඩක ක්රීඩිකාවන් ජාතික තලයට ගෙන එමින් 30 වන යෞවන ක්රීඩා උළෙල මෙවර ද පැවැත්වෙනවා.