Life+News The Official News Portal of Independent Television Network Ltd

30 වන යෞවන ක‍්‍රීඩා උළෙල ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 10:02

30 වන යෞවන ක‍්‍රීඩා උළෙල ඇරඹෙයි

30 වන යෞවන ක‍්‍රීඩා උළෙල අද ආරම්භ වෙනවා.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රදානත්වයෙන් පස්වරු හතරට මාතර කොටවෙල ක‍්‍රීඩාංගනයේදී එය ආරම්භ කිරිමට සියලු කටයුතු සූදානම් බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති නිතිඥ එරන්ද වැලිඅංගේ මහතා ප‍්‍රකාශ කළේ.

අංකුර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික තලයට ගෙන එමින් 30 වන යෞවන ක‍්‍රීඩා උළෙල මෙවර ද පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 10:02
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්