Life+News The Official News Portal of Independent Television Network Ltd

නාලක සිල්වා පස් වන දිනටත් CIDයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 08:52

නාලක සිල්වා පස් වන දිනටත් CIDයට

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පස් වන දිනටත් අද අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.. ඒ ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනයට සිදුකළේ යැයි කියන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදිමටයි.

මේ අතර අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද මහතාට එරෙහි නඩුව ද අද කැඳවනවා. ඊයේ ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළේ 2009 වසරේ කොළඹදී පුද්ගලයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙනි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 08:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්