fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්ෂ 4ක මැණිකක් ගුද මාර්ගයේ සඟවාගෙන පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 09:34

ලක්ෂ 4ක මැණිකක් ගුද මාර්ගයේ සඟවාගෙන පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ හතරක් වටිනා මැණිකක් ගුද මාර්ගයේ සඟවාගෙන පැමිණි පුද්ගලයෙකු ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි බර කැරට් 329කි.

අප‍්‍රිකාවේ රුවන්ඩා සිට පැමිණි ශ‍්‍රී ලාංකික ගුවන් මඟියකු මෙලෙස අත්අඩංගුවට ගත් බව රේගුව ප‍්‍රකාශ කළා. ඔහු බේරුවල ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි. ගුවන් තොටුපල හරිත මාවත ඔස්සේ පිටව යමින් සිටියදී ඔහුගේ ගමන් විලාශයේ වෙනසක් නිරීක්ෂණය කළ රේගු නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ ක‍්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්