Life+News The Official News Portal of Independent Television Network Ltd

අගුණුකොලපැලැස්ස විරෝධතාව මෙහෙය වු 8ක් වෙනත් බන්ධනාගාරවලට මාරු කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 09:10

අගුණුකොලපැලැස්ස විරෝධතාව මෙහෙය වු 8ක් වෙනත් බන්ධනාගාරවලට මාරු කෙරේ

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ විරෝධතාව මෙහෙයවූ සිරකරුවන් අට දෙනෙක් වෙනත් බන්ධනාගාරවලට මාරු කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය ඉවත්කරන ලෙස ඉල්ලමින් ඔවුන් විරෝධතාවයේ නිරත වූණා. ඒ පි්ළිබඳ සිදුකළ පරික්ෂණයේදී සිරකරුවන් අට දෙනෙකු වරද පිළිගෙන ඔවුන්ව වෙනත් බන්ධනාගාරවලට මාරු කරන ලෙස කළ ඉල්ලීමට අනුව මෙම පියවර ගත් බවයි බන්ධානාගාර පාලන අධිකාරිය සඳහන් කළේ. එම සිරකරුවන් කළුතර, කුරුවිට, ගාල්ල, මාතර සහ මොණරාගල බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති බව අප වාර්තාකරු ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 09:10
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්