fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රියේ වන අලි ගැටීම පිළිබඳ සොයා බැලිමට පත්කළ කමිටු වාර්තාව අද

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 08:50

දුම්රියේ වන අලි ගැටීම පිළිබඳ සොයා බැලිමට පත්කළ කමිටු වාර්තාව අද

දුම්රියේ වන අලී ගැටීම සම්බන්ධයෙන් සොයා බැලිමට පත්කළ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව අද ප‍්‍රවාහන අමාත්‍යංශයට භාර දෙනවා. නිර්දේශ 18ක් ඊට ඇතුළත් බවයි කමිටුවේ ඉංජිනේරු ඉරෝෂ් ඉන්දික මහතා ප‍්‍රකාශ කළේ.

මේ අතර හබරණ කන්තලේ මාර්ගයේ ගල්ඔය ප‍්‍රදේශයේදි වන අලියකු වෑන් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවුණා. එම වන අලියා මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වැන් රථයට ද සුළු හානි සිදුව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2018 08:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්