fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නරේන්ද්‍ර මෝදිට සෝල් සාම ත්‍යාගය පිරිණැමේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2018 16:00

නරේන්ද්‍ර මෝදිට සෝල් සාම ත්‍යාගය පිරිණැමේ

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සෝල් සාම ත්‍යාගය පිරිනමා තිබෙනවා.

ඒ ඉන්දියාවේ ආර්ථික වර්ධනයට සහ ලෝක සාමය සඳහා ඔහුගේ දායකත්වය ඇගයීමට ලක් කරමින්. මානව සංවර්ධනය සහ ඉන්දියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට නරේන්ද්‍ර මෝදි ගත් කි‍්‍රයාමාර්ග ද මෙහිදී අවධානයට ගත් බවයි සෝල් සාම ත්‍යාග කමිටුව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2018 16:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo