fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආවා කල්ලියේ ප‍්‍රධාන සැකකරුවෙක් යාපනයේදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2018 11:04

ආවා කල්ලියේ ප‍්‍රධාන සැකකරුවෙක් යාපනයේදී අත්අඩංගුවට

ආවා කල්ලියේ ප‍්‍රධාන සැකකරුවෙක් යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ මෙහෙයුමකින්.

කොන්ඩාවිල් උඩුප්පිඩි හන්දියේදී වෙළඳ සැළකට ප‍්‍රහාරයක් එල්ල කර එහි අයිතිකරුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා. ඒ අනූව සිදුකෙරෙන විමර්ශන වලට අනූවයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. තවත් සැකකරුවන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2018 11:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්