fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දැදුරු ඔයේ සහ පරාක‍්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2018 11:32

දැදුරු ඔයේ සහ පරාක‍්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කෙරේ

දැදුරු ඔයේ වාන් දොරටු හතරක් විවෘත කර තිබෙනවා. ඒ හේතුවෙන් දැදුරු ඔයේ පහළ ප‍්‍රදේශවල ජීවත් වන ජනතාව විමසිලිමත් වන ලෙසයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙන්නේ.

පවතින වර්ෂාවත් සමඟ පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඉහළයාමෙන් වාන් දොරටු හතරක් විවෘත කෙරුණා.

මේ අතර හේවාහැට – රිකිල්ලගස්කඩ ප‍්‍රධාන මාර්ගයේ හොරමඩුල්ල ප‍්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් ගමනාගමන කටයුතුවලට බාධා මතුවූ බවයි පොලිසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2018 11:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්