fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන මුල්‍ය නිලධාරියා රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 18:17

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන මුල්‍ය නිලධාරියා රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන මුල්‍ය නිලධාරියා රක්ෂිත බන්ධනාගාරගත කළා.

ඒ ලබන පලමුවනදා දක්වා. ක‍්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන මුල්‍ය වංචා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත්තා. සැකකරු අද කොටුව අතිරේක මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේයි නියෝගය නිකුත් කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 18:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්