fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතිහාසයේ පළමු වරට මහේල සජීවී සිංහල විස්තර විචාරයක් කරයි (VIDEO)

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 18:17

ඉතිහාසයේ පළමු වරට මහේල සජීවී සිංහල විස්තර විචාරයක් කරයි (VIDEO)

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ඉතිහාසයේ පළමු වරට ගුවන් විදුලි නාලිකාවක සිංහල විස්තර විචාරය සඳහා එක්වුණා. ඒ  ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ එංගලන්තය හා ශ්‍රීලංකාව අතර අද පැවැත්වෙන පස්වන එක්දින ක‍්‍රිකට් තරඟයේ ITN FM විස්තර විචාරයටයි.

ITN FM ගුවන්විදුලි විස්තර විචාරකයින් හා සෙසු සන්නිවේදන නිලධාරීන් සමඟ ඉතාමත් සුහදශීලීව විස්තර විචාරයක් කිරීම හිටපු නායක මහේල ජයවර්ධනට වගේම ITN FM ශ්‍රාවකයින්ටත් අලුත් අද්දැකීමක් වුණා.

වීඩියෝව මෙතැනින්

මහේල ජයවර්ධන ITN FM විස්තර විචාරයේ

Posted by ITN FM on Tuesday, October 23, 2018

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 18:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්