fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජමාල් කෂෝගි ඝාතනය දින කිහිපයකට පෙර සිදු කළ සැලසුමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 18:10

ජමාල් කෂෝගි ඝාතනය දින කිහිපයකට පෙර සිදු කළ සැලසුමක්

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය දින කිහිපයකට පෙර සිදු කළ සැලසුමක් බව තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගාන් ප‍්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අමතමින්. ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රබල සාක්ෂි එක්රැස් කරමින් සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. සවුදි කොන්සල් කාර්යාලයේ ඔක්තෝබර් දෙවනදා සිදුවූ සියලු සිදුවීම් පිලිබඳ විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ජමාල් කෂෝගි ගේ සිරුර තිබෙන ස්ථානය පිලිබඳව සවුදි අරාබිය වහාම ප‍්‍රකාශ කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 18:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්