fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ‍්‍රී ලංකාව නම් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 18:04

ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ‍්‍රී ලංකාව නම් කෙරේ

2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ‍්‍රී ලංකාව නම්කර තිබෙනවා. ඒ ලෝක ප‍්‍රසිද්ධ ලෝන්ලි ප්ලැනට් සඟරාව මගින්. 2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසු වඩාත් පහසුවෙන් සංචාරය කිරීමට හැකිවිම යන්නයි මෙවර ශ‍්‍රී ලංකාව හඳුන්වාදීමට ප‍්‍රධාන හේතුව ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ. සඟරාව මගින් නම්කර ඇති ආසියාවේ හොඳම වනජිවි කලාප අතරට උඩවලව ජාතික උද්‍යානය ද ඇතුලත්.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 18:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්