fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝවේ මත්පැන් කර්මාන්ත ශාලාවක පිපිරීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 15:18

මෙක්සිකෝවේ මත්පැන් කර්මාන්ත ශාලාවක පිපිරීමක්

මෙක්සිකෝවේ මත්පැන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පිපිරීමක් සිදුව තිබෙනවා.

පිපිරීමෙන් පුද්ගලයෙකු පිලිස්සුම් තුවාල ලැබුවා.කර්මාන්ත ශාලාවේ  සහ  අවට  නිවාසවල සිටි  දෙදහසකට ආසන්න පිරිසක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා. විශාල පිපිරීමක් සමග  ගිනි ගැනීමක් හටගත් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පිපිරීමට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 15:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්