fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව මෙරටට හදුන්වාදීමේ සමුළුව හෙට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 12:52

ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව මෙරටට හදුන්වාදීමේ සමුළුව හෙට

ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව මෙරටට හදුන්වාදීමේ සමුළුව හෙට පස්වරුවේ කොළඹදී පැවැත්වෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

දින තුනක් පුරා පැවැත්වෙන සමුළුවට ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් පිරිසක් ද එක්වනවා. 2030 වනවිට දැනට පවතින වෛද්‍ය විද්‍යාව වෙනස් වී ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව කි‍්‍රියාත්මක වනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 12:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්