Life+News The Official News Portal of Independent Television Network Ltd

කන්තලේ රිය අනතුරකින් හත් දෙනෙකු තුවාල ලබයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 11:53

කන්තලේ රිය අනතුරකින් හත් දෙනෙකු තුවාල ලබයි

කන්තලේදී සිදුවූ රිය අනතුරකින් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ස්වාමීන් වහන්සේ නමක්ද ඒ අතර වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුර සිදුවුණේ කන්තලේ වාන් ඇළ ප‍්‍රධාන මාර්ගයේ වාන් ඇළ මංසන්ධියේදී. ඒ ලංගම බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන්. බස් රථයේ රියදුරු ද තුවාල ලබා තිබෙනවා. ඔවුන් ප‍්‍රතිකාර ලබන්නේ කන්තලේ මූලික රෝහලේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 11:53
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්