fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියාවේ උස්මාන් හරූන් නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 11:29

ඉන්දුනීසියාවේ උස්මාන් හරූන් නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

මෙරට සාර්ථක සංචාරය අවසන් කළ ඉන්දුනීසියාවේ උස්මාන් හරූන් නාවික නෞකාව දිවයිනෙන් පිටත්ව ගියා. නෞකාව මෙරට මුහුදු තීරයට සේන්දු වුණේ පසුගිය විසි වනදා. එහි අණදෙන නිලධාරි ඇතුළු ඉන්දුනීසියා නාවික නිලධාරින් පිරිසක් බටහිර නාවික විදානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා හමුවුණා. ද්විපාර්ශවික කරුණු රැසක් පිළිබඳව එහිදි සාකච්ඡා කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 11:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්