fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අනිද්දා රැස්වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 09:05

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අනිද්දා රැස්වෙයි

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අනිද්දා රැස්වන බව කථානායක කාර්යාලය ප‍්‍රකාශ කළා. ඒ කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත්කිරිම එහිදී සිදුවනවා. ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයන් පත්කිරිමෙන් පසු ඔවුන් රැස්වන දෙවන අවස්ථාව මෙයයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 09:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්