fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිලා බැසීම් තත්ත්වයන් ගැන අවධානයෙන් සිටින්න

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 09:00

ගිලා බැසීම් තත්ත්වයන් ගැන අවධානයෙන් සිටින්න

පවතින වැසි සමඟ සිදුවිය හැකි ගිලා බැසීම් ගැන අවධානය යොමු කරන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙනවා.

භූමියෙහි හෝ ගොඩනැගිලි ආශ‍්‍රිතව යම් වෙනසක් ඇති වුවහොත් වහාම වගකිවයුතු අංශ දැනුවත් කරන ලෙසයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ.පසුගිය දින කිහිපයේදී ද මධ්‍යම කදුකරයේ ප‍්‍රදේශ කිහිපයක පොළව ගිලා බැසීමේ සිද්ධින් වාර්තා වුණා. ඒ පිිළිබඳවද පරික්ෂණ ආරම්භ කර ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 09:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo