fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මහරගමදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 10:30

තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මහරගමදී අත්අඩංගුවට

තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහරගම දෙහිවල පාර සති පොළ අසළදී.

හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග‍්‍රෑම් දෙකකට වැඩි ප‍්‍රමාණයක් ඔහු ළඟ තිබී සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අත්අඩංගුවට පත්වුණේ මහරගම ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්. ඔහු නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 10:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්