fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාවුරු දූපත්වල රැදී සිටි දරුවන් 11 දෙනෙකු ඉන් ඉවත් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 10:25

නාවුරු දූපත්වල රැදී සිටි දරුවන් 11 දෙනෙකු ඉන් ඉවත් කෙරේ

නාවුරු දූපත්වල රැදී සිටි දරුවන් 11 දෙනෙකු ඉන් ඉවත් කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා. වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ඔවුන් ඕස්ටේ‍්‍රලියාවට රැගෙන ගොස් ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මෙම දරුවන් මානසික ගැටළු රැසකට මුහුණදී සිටින බවට හෙළිව තිබෙනවා.මානව හිමිකම් සංවිධාන කිහිපයක්ම ඒ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා. අනවසර සංක‍්‍රමණිකයන් ලෙස ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන පිරිස් නාවුරු දූපත්වල රැඳවා තැබීම ගැටළු සහගත බවයි පාර්ශව රැසක් පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 10:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්