fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෂෝගී ඝාතන විමර්ශන ප‍්‍රමාණවත් නැතැයි ඇමරිකා ජනපතිගෙන් චෝදනා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 10:23

කෂෝගී ඝාතන විමර්ශන ප‍්‍රමාණවත් නැතැයි ඇමරිකා ජනපතිගෙන් චෝදනා

මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ ප‍්‍රමාණවත් නැතැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. ඇමරිකා නියෝජිතයන් පිරිසක් තවමත් සෞදියේ රැදී සිටිනවා. සෞදිය සහ තුර්කිය ඒ වෙනුවෙන් ලබා දෙන සහාය ප‍්‍රමාණවත් නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එහෙත් කෂෝගී ඝාතනයේ නිවැරදි තොරතුරු කඩිනමින් හෙළි කරගන්නා බවයි ට‍්‍රම්ප් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 10:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්