fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැටන් – නුවරඑළිය ඩෙස්පොඩ් ප‍්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 10:20

හැටන් – නුවරඑළිය ඩෙස්පොඩ් ප‍්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටේ

තලවකැළේ ඩෙස්පෝඩ් හරහා නුවරඑළිය දක්වා වන ඒ හත මාර්ගයේ ගමනාගමන කටයුතු මුළුමනින්ම ඇණහිට තිබෙනවා. ඒ ප‍්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්.

නුවරඑළිය සහ නානුඔය ප‍්‍රදේශවලට ඊයේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ පස් කන්ද කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. කඩා වැටුණු පස්වලින් කොටසක් ඉහළ කොත්මලේ ජලාශයට ජලය ගලා බසින කිරිමැටි ඔයට එක්ව තිබෙනවා. නානුඔය, තංගකැලේ, ඇල්ජින්, මේ හේතුවෙන් මෙරායා සහ ඌවකැළේ ප‍්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටින බවයි අප වාර්තාකරු පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්