fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත‍්‍රණයේ දෙවන දිනය අදයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 08:50

2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත‍්‍රණයේ දෙවන දිනය අදයි

2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත‍්‍රණය දෙවැනි දිනටත් අද පැවැත්වෙනවා. සමුළුව ඊයේ ආරම්භ වුණේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.

සහයෝගීතාව තුළින් සමුද්‍රීය කළමණාකරනය සඳහා ඒකාබද්ධවීමයි මෙවර තේමාවවී අත්තේ.රටවල් 50ක සහ ජාත්‍යන්තර සංවිධාන 17ක නියෝජිතයන් සහ සමුද්‍රීය ආරක්ෂක දෙස් විදෙස් විද්වතුන් රැසක් සමුළුවට එක්ව සිටිනවා. www.galledialogue.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සම්මන්ත‍්‍රණයේ නවතම තොරතුරු ලබා ගැනිමට මෙන්ම සමුළුව අද දිනයේදී සජීවීව නැරඹිමට ද පහසුකම් හිමිවනවා. නව වන වරටත් මෙවර සමුළුව පැවැත්වෙන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධානයෙනි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 08:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්