fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 151 සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 09:34

කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 151 සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 151 සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාත‍්‍රි කාලයේ උතුරු මුහුදේ නිරික්ෂණ කටයුතුවල නිරත වූ කන්කසන්තුරය නාවික හමුදා නිලධාරින් සැක කටයුතු බෝට්ටුවක් පරික්ෂා කිරිමේදීයි.

පොලිතින් උර හතරක සඟවා තිබියදී ගංජා තොගය හමුවූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අත්අඩංගුවට පත්වුණේ ඉලවාලි ප‍්‍රදේශයේ පදිංචි දෙදෙනෙකි. ඔවුන් මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.කන්කසන්තුරය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්