fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කණිෂ්ඨ බෝල බැඩ්මින්ටන් ශූරතාව ධම්මානන්ද විදුහලට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 09:36

කණිෂ්ඨ බෝල බැඩ්මින්ටන් ශූරතාව ධම්මානන්ද විදුහලට

පළමු වරට පැවති ජාතික කණිෂ්ඨ බෝල බැඩ්මින්ටන් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හම්බන්තොට ධම්මානන්ද විදුහල සමත් වුණා.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියේ තරග පැවැත්වුණේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට සමානව බෝලයක් භාවිත කරමිනුයි. එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 05 දෙනෙකු ඇතුළත් වනවා. මෙවර තරගාවලියේ වයස අවුරුදු 20 න් පහළ බාලක අංශයේ ශූරතාව දිනාගැනීමට හම්බන්තොට ධම්මානන්ද විදුහල සමත් වුණා. ඒ වට 2ට  0 ක් ලෙස නිකවැරටිය මහසෙන් විදුහල පරාජයට පත් කරමින්. මේ වන විට රටවල් 12 ක් බෝල බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරතව සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2018 09:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්