fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආණ්ඩුව ගමට කළ දේ අගමැති කියයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 19:00

ආණ්ඩුව ගමට කළ දේ අගමැති කියයි

ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීම සදහා රජය මේ වන විට සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාවට නංවා තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.ඉතිහාසයේ කිසිදු යුගයක කෙටිකාලයක් තුළ මෙවැනි සංවර්ධන ක්‍රියාදාමයක් සිදුකර නැති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නව ග්‍රාම නිලධාරීන් 378 දෙනෙකු සහ පරිපාලන ග්‍රාම නිලධාරීන් 104 දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රදානය අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.  ග්‍රාම නිලධාරින් වෙත පත්වීම් ලබාදීමේ දෙවන අදියර ලෙසයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. පළමු අදියරේදී පත්වීම් ලිපි එක්දහස් හයසිය හැට හතරක් බෙදා දී තිබුණා. තරග විභාගයකින් පසු පැවති සම්මුඛ පරීක්ෂණයකිනුයි මෙම පිරිස තෝරා ගනු ලැබුවේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 19:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්