Life+News The Official News Portal of Independent Television Network Ltd

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන බ්‍රහස්පතින්දා රැස්වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 18:35

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන බ්‍රහස්පතින්දා රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන බ්‍රහස්පතින්දා (25) රැස්වනවා. කතානායක කරූ ජයසූරිය මහතා එම දිනය ප්‍රකාශයට පත් කළ බවයි කතානායක කාර්යාලය සඳහන් කළේ.

ජාතික පොලිස් කොමිසමේ නිල කාලය පසුගිය 14 වනදායින් අවසන් වුණා. එම කොමිසම සඳහා නව සාමාජිකයින් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සිදු කිරීමට නියමිතයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව නිලධාරී මණ්ඩලය පත් කරන තෙක් වත්මන් නිලධාරී මණ්ඩලය කොමිසමේ කටයුතු පවත්වාගෙන යන බවයි කතානායක කාර්යාලය සඳහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 18:35
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්