Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ – මඩකලපුව රාති‍්‍ර තැපැල් දුම්රිය අවලංගු කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 17:43

කොළඹ – මඩකලපුව රාති‍්‍ර තැපැල් දුම්රිය අවලංගු කෙරේ

කොළඹ – මඩකලපුව මාර්ගයේ රාති‍්‍ර තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා. ඒ මඩකලපුව – මොරගොල්ලාගම සහ කෝන්වැව අතර දි දුම්රියක් පීලිපැනීම හේතුවෙන්. එන්ජිම සහ මැදිරි තුනක් පීලිපැන තිබුණා. ඉන් මැදිරියක් මේ වනවිට පීලිගත කර ඇති බවයි පාලක මැදිරිය සදහන් කළේ. එන්ජිම සහ අනෙක් මැදිරි දෙක පීලිගත කිරිම ආරම්භ කර ඇති බවයි පාලක මැදිරිය පවසන්නෙ. කෙසේ වෙතත් අද (22) රාති‍්‍රයේ කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිත රාති‍්‍ර තැපැල් දුම්රිය සහ මඩකලපුව සිට කොළඹ දක්වා ධාවනය විමට නියමිත රාති‍්‍ර තැපැල් දුම්රිය ද අවලංගු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 17:43
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්