fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බන්ධනාගාරවලට STF යෙදවීමේ තීරණයේ කිසිදු වෙනසක් නෑ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 16:40

බන්ධනාගාරවලට STF යෙදවීමේ තීරණයේ කිසිදු වෙනසක් නෑ

බන්ධනාගාර ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට ගත් තීරණය යළි වෙනස් නොකරන බව අධිකරණ අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

අභ්‍යන්තර ආරක්ෂාව සහ පිටතින් රැගෙන එන භාණ්ඩ පරීක්ෂා කිරිමේ කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමටයි තීිරණය කෙරුණේ. ඊට විරෝධය පළකරමින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් විරෝධතාවක් ආරම්භ කළා. එය මේ වන විට අවසන් කර තිබෙනවා. කෙසේ වෙතත් විශේෂ කාර්ය බලකාය යෙදවීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි අධිකරණ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 16:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්