fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ළමා අපචාර වලට ගොදුරුවූවන්ගෙන් සමාව අයදින බව ඔස්ටේ‍්‍රලියා අගමැති කියයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 16:32

ළමා අපචාර වලට ගොදුරුවූවන්ගෙන් සමාව අයදින බව ඔස්ටේ‍්‍රලියා අගමැති කියයි

රාජ්‍ය ආයතන තුළදී සිදුවූ ළමා අපචාර සිදුවිම් වලට ගොදුරුවූ සියලු දෙනාගෙන් සමාව අයදින බව ඔස්ටේ‍්‍රලියා අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් එරට පාර්ලිමේන්තුවේදි ප‍්‍රකාශ කළා. පසුගිය දශක කිහිපය තුළදී එවැනි සිදුවීම් රැසක් වාර්තා වූ බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නෙ. ඔහුගේ එම ප‍්‍රකාශයට සවන්දීම සදහා දහස් සංඛ්‍යාත පිරිසක් කැන්බරා නුවරට රැස්ව සිටි බව ඔස්ටේ‍්‍රලියා මාධ්‍ය වාර්තා සදහන් කළා. ඔස්ටේ‍්‍රලියාවේ ළමා අපචාර සම්බ්ධයෙන් සෙවීමට පත්කළ කමිටුව පසුගිය වසර පහක කාලය තුළ සිදුකළ සමීක්ෂණ මගින් සිදුවීම් අට දහසක තොරතුරු භෙළිව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 16:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්