fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලපත‍්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි 3ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 16:30

බලපත‍්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි 3ක් අත්අඩංගුවට

නෝර්වුඩ් පොට්රි තේ වත්තේ බලපත‍්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාසල්රී ජලාශයට ජලය ගලා බසින ඇල මාර්ගයේ ඔවුන් විශාල පරිසර හානියක් සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නෙ. නෝර්වුඩ් පොලීසියේ නිලධාරින් පිරිසක් සිදුකළ වැටලීමකදී මැණික් ගැරීම සදහා උපයෝගී කරගත් උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගත්තා. සැකකරුවන් නෝර්වුඩ් ප‍්‍රදේශයේම පදිංචිකරුවන්. ඔවුන් හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි නෝර්වුඩ් පොලිසිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 16:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්