fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා 20 යි 20 කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 15:56

ශ්‍රී ලංකා 20 යි 20 කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට

ශ්‍රී ලංකා පන්දුවාර 20 යි 20 කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට ලබාදී තිබෙනවා. එංගලන්ත කණ්ඩායම සමග පන්දුවාර 20 යි 20 තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ලබන 27 වැනිදා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි. ඊට නම්කළ කණ්ඩායමට ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ද ඇතුලත්.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 15:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්