fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මියගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකු අළෙවි කිරිමට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 15:26

මියගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකු අළෙවි කිරිමට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

මියගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකු අළෙවි කිරිමට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. එම මත්ස්‍යයා මුහුද මැද දී අල්ලාගෙන බෝට්ටුවක් තුළ දී ඝාතනය කර ඇති බවයි පොලීසිය සදහන් කළේ. මත්ස්‍යයාගේ බර කිලෝ ග‍්‍රෑම් 24 යි ග‍්‍රෑම් 600ක්. ඝාතනය සදහා යොදාගත් බෝට්ටුවක් සහ බෝට්ටු එන්ජිමක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 15:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්