fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පකිස්ථානය සහ රුසියාව අතර හමුදා අභ්‍යාසයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 15:09

පකිස්ථානය සහ රුසියාව අතර හමුදා අභ්‍යාසයක්

රුසියාව සමඟ යුධ අභ්‍යාසයක් පකිස්ථානයේ දී ආරම්භ වුණා. ලබන 04 වනදා දක්වා එය පැවැත්වෙනවා.

ඊට සහභාගි වී සිටින රුසියා යුධ භට කණ්ඩායම් සංඛ්‍යාව හැත්තෑවක්. දෙරට අතර සිදු කෙරෙන තුන්වන යුධ අභ්‍යාසය මෙයයි. පළමු අභ්‍යාසය 2016 වසරේ පකිස්ථානයේ දි පැවැත්වුණා. දෙවැන්න රුසියාවේදී පැවැත්වුණේ 2017 වසරේ දීයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 15:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්