fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර මාර්ගයක් ගිලාබසී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 15:05

මහනුවර මාර්ගයක් ගිලාබසී

මහනුවර පැරණි පේරාදෙණිය මාර්ගයේ උසස් බාලිකා විදුහල ඉදිරිපිට ටී බී තෙන්නකෝන් මාවත ගිලා බැස තිබෙනවා. මාර්ගය ආසන්නයේ ඉදිකිරිම් කටයුතු සිදුකරන ස්ථානයකින් ගිලා බැසීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. මහනුවර ප‍්‍රදේශයට මේ දිනවල අධික වර්ෂාපතනයක් පවතිනවා. නිවාස කිහිපයක ද ඉරිතැලිම් සිදුව ඇති බවයි වාර්තා වන්නෙ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 15:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්