fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරිමට සියලු පියවර ගන්නා බව නව අගවිනිසුරු කියයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 13:40

අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරිමට සියලු පියවර ගන්නා බව නව අගවිනිසුරු කියයි

අධිකරණයේ ස්වාධීනත්වය සහ විශ්වාසය තහවුරු කිරිමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප‍්‍රකාශ කළා. ඒ කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ පැවති පිළිගැනිමේ උත්සවය අමතමින්. ජනතාව අධිකරණ ක‍්‍රියාවලිය කෙරෙහි දැඩි අවධානයකින් පසුවිය යුතු බවද නලින් පෙරේරා මහතා සඳහන් කළා.

සමාජයේ දුප්පත් ජනයා වෙනුවෙන් ඔහුන් මුහුණ දී ඇති දුක්ඛදායී තත්ත්වය තේරුම් ගෙන ඔවුන් වෙනුවෙන් සේවය කිරීම තම අභිලාෂය බව අගවිනිසුරුවරයා පැවසුවේය .

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 13:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්