fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිල්ලි ඉන්ධන පිරවුම්හල් විරෝධතාවක

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 13:31

දිල්ලි ඉන්ධන පිරවුම්හල් විරෝධතාවක

නවදිල්ලි නුවර ඉන්ධන පිරවුම් හල් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. පෙට්‍රල් පොම්ප 400ක් පමණ විරෝධතාකරුවන් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

නවදිල්ලි නුවර පෙට්‍රල් බෙදාහරින්නන්ගේ සංගමය විරෝධතාව සංවිධාන කර ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාම නිසා මතුව ඇති ගැටළු මුල්කර ගනිමින්. කෙසේ වෙතත් භාරතීය ජනතා පක්ෂය මෙම විරෝධතාව සංවිධාන කර ඇති බවටයි ප‍්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් චෝදනා කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 13:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo