fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියානු රූල්ස් පාපන්දු ක්‍රීඩාව දිවයිනේ ප්‍රචලිත කිරීමට පුහුණු සැසියක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 11:58

ඕස්ට්‍රේලියානු රූල්ස් පාපන්දු ක්‍රීඩාව දිවයිනේ ප්‍රචලිත කිරීමට පුහුණු සැසියක්

ඕස්ට්‍රේලියානු රූල්ස් පාපන්දු ක්‍රීඩාව දිවයිනේ ප්‍රචලිත කිරීම සදහා පසුගිය දිනවල පුහුණු සැසියක් කොළඹ දී පැවැත්වුණා.

ඕස්ට්‍රේලියානු රූල්ස් පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණෙන් කොළඹ දී පුහුණු සැසි පැවැත්වීම සදහා ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවන් 5 දෙනෙකු එක්ව සිටියා. ඔවුන් කොළඹ පාසල් කිහිපයක ක්‍රීඩකයින්ට ක්‍රීඩාව හදුන්වා දෙනු ලැබුවා. ජාතික රග්බි ක්‍රීඩා සමාජ කිහිපයක් සදහා ද නව තුරග තරග පිටියේ දී පුහුණු සැසියක් පවත්වනු ලැබුවා. පසුගිය වසරේ දී ජාත්‍යන්තර ක්‍රීඩා සමාජ ඕස්ට්‍රේලියානු රූල්ස් පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 11:58

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්