fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිවානයේ දුම්රියක් පීලි පනී – 18 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 09:59

තායිවානයේ දුම්රියක් පීලි පනී – 18 දෙනෙකු ජීවිතක්ෂයට

තායිවානයේ දුම්රියක් පීලි පැනීමකින් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

තායිවානයේ යිලාන් ප්‍රදේශයේ දීයි අනතුර සිදුව ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය මගීන් 366 දෙනෙකු ගමන් කරමින් සිටියා. ඉන් 187 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දුම්රිය තායිපේ සිට ටයිටුන් නගරය දක්වායි ගමන් කරමින් තිබුණේ. වසර 27කට පසුව තායිවානයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙය බව ද වාර්තාවනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්