Life+News The Official News Portal of Independent Television Network Ltd

නාලක සිල්වා තුන්වන දිනටත් CIDයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 09:15

නාලක සිල්වා තුන්වන දිනටත් CIDයට

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක  ද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද තුන්වන දිනටත් ප්‍රශ්න කිරීමට නියමිතයි.

ජනාධිපතිතුමා සහ ආරක්ෂක ආමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙකු ඝාතනය කිරිමට සැලසුම් කළ බවට නාලක සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන්  පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන්හිදී ද ඒ මහතාගෙන් ප්‍රශ්න කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 09:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්