fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ – මඩකලපුව දුම්රිය ධාවනයට බාධා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 08:40

කොළඹ – මඩකලපුව දුම්රිය ධාවනයට බාධා

මඩකලපුව- කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය ප‍්‍රකාශ කළා. ඒ මොරගොල්ලාගම කෝන්වැව අතර ප‍්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන්.

මඩකලපුව නගරාන්තර සීඝ‍්‍රගාමී දුම්රිය අද අළුයම දෙකට පමණ මෙලෙස පීලි පැන තිබෙනවා. ඒ අනූව මහව සිට මඩකලපුව දක්වා ධාවන කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2018 08:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්