fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෂැංඩොන් පළාතේ ගල් අගුරු පතලක සිදු පිපිරිමකින් දෙදෙනෙක් මිය යයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2018 17:40

ෂැංඩොන් පළාතේ ගල් අගුරු පතලක සිදු පිපිරිමකින් දෙදෙනෙක් මිය යයි

චීනයේ ෂැංඩොන් පළාතේ ගල් අගුරු පතලක සිදු පිපිරිමකින් කම්කරුවන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. තවත් විසි දෙනෙක් පතල අභ්‍යන්තරයේ සිර වී සිටින බවයි චීන වාර්තා ප‍්‍රකාශ කළේ. පිපිරිම සිදු වන විට එහි සේවය කළ කම්කරුවන් සංඛ්‍යාව 334ක්. ඉන් 312 දෙනෙක් නිරුපද්‍රිතව බේරා ගැනිමට හැකිවුණා. සිර වී සිටින පිරිස මුදා ගැනිමේ µමභෙයුම් අඛණ්ඩව ක‍්‍රියාත්මක බවයි චීන බලධාරින් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2018 17:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්