Life+News The Official News Portal of Independent Television Network Ltd

නයිජිරියාවේ ගැටුමකින් 55 දෙනෙක් මිය යයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2018 14:57

නයිජිරියාවේ ගැටුමකින් 55 දෙනෙක් මිය යයි

නයිජීරියාවේ ගැටුමකින් 55 දෙනෙකු මියගොස් තිබෙනවා. තරුණයින් දෙපිරිසක් අතර ගැටුම ඇති වී ඇති අතර  ඊට සම්බන්ධ 22 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි රාජ්‍ය පොලිස් කොමිසම සඳහන් කළේ.

නගරයට පැය කිහිපයක් සඳහා ඇඳරිනීතිය පැනවීමට ද බලධාරින් කටයුතු කර තිබෙනවා. ගැටුම් ඇති වන ආකාරයට හැසිරෙන පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන බවයි ජනාධිපති මුහම්මදු බුහාරි ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2018 14:57
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්