fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ විරෝධතාවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2018 12:18

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ විරෝධතාවක්

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවූවන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි කුළුණක් මත නැගීමෙනුයි මෙසේ විරෝධතාව ආරම්භ කර තිබෙන්නේ. රැදවූවන් සියයක් පමණ ඊට එක්ව සිටින බවයි වාර්තා වන්නේ. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් රැදවූවන් සදහා ගෙන එන ආහාර සහ වෙනත් ද්‍රව්‍ය පරික්ෂාවට ලක් කිරීම පිළිබද විරෝධය පළකරමිනුයි උද්ඝෝෂණය ආරම්භ කර ඇත්තේ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2018 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්