fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝවට ඇමරිකා ජනපතිගෙන් ප‍්‍රසාදය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2018 10:33

මෙක්සිකෝවට ඇමරිකා ජනපතිගෙන් ප‍්‍රසාදය

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මෙක්සිකෝවට සිය ප‍්‍රසාදය පළකළා. පැමිණෙන සංක‍්‍රමණියන් මෙක්සිකෝ දේශසීමාව තුළ රඳවා ගැනිමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

සංක‍්‍රමණිකයන් සෞඛ්‍ය ඇතුළු ගැටළු කිහිපයකට මුහුණපා ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක‍්‍රියාවලිය මෙක්සිකෝව මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නැහැ. සංක‍්‍රමණිකයන්ට ඇතුළුවීමට ඉඩ ලබානොදෙන ලෙස ඩොනල්ඩ් ට‍්‍රම්ප් මීට පෙර මෙක්සිකෝවට දන්වා සිටියා. ඒ අනූවයි මෙක්සිකෝ රජය මෙම පියවර ගෙන තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2018 10:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්