Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දු – ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරුන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 18:13

ඉන්දු – ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරුන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවුණා. කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරුන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය ආධාර මත යාපනයේ ක‍්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය ගැන ද අවධානය යොමුවුණා. කලාපයේ ආරක්ෂක හා ත‍්‍රස්තවාදය පිලිබද ගැටලු මෙන්ම, දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම සම්බන්යෙන් අග‍්‍රාමාත්‍යවරුන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා‍ෙ

නිල සංචාරය නිමකරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දියාවෙන් පිටත්වීමට නියමිත බවයි එහි සිටින අප නියෝජිත මධුෂංක මහමිතව සදහන් කළේ. අග‍්‍රාමාත්‍යවරයා ඉන්දීය ජාතික කොංග‍්‍රසයේ සාමාජිකයන් සමග ද ඊයේ විශේෂ සාකච්ඡාවකට එක්වුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 18:13
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්